පූස්;14205032 said:අදට ගිගා 8ක් ඉවරයි මගෙ.![]()
එච්චර බෑවද ?



ඇගට හොද නෑ. ඕවා බලන්න එපා.



පූස්;14205032 said:අදට ගිගා 8ක් ඉවරයි මගෙ.![]()






ඊලග කෑල්ල තවත් රසවත්ඔහු අවසානයේදී සඳහන් කලේ අද රාත්රිය ඇය සමග තනිව ගත කරන බවයි


එච්චර බෑවද ?
ඇගට හොද නෑ. ඕවා බලන්න එපා.
![]()
Nodakin වැලා



ඊලග කෑල්ල තවත් රසවත්![]()
2012 Anthima Maase Una Deyaknam Mata Hondatama Mathakayi
Menna Meka
එළකිරි රේඩියෝව සමග එකතු වෙලා ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා මන් මේ කියන්න හදන කතාව සහ කා ගැනද මේ කියන්නේ කියල.
ඉතින් මන් කතාව මෙහෙම පටන් ගන්නම්කො. අපේ රේඩියෝව තුල හැමදාම නාහෙන් අඬන සින්දු ඉල්ලන රේඩියෝ කණ්ඩායමේම සාමාජිකයෙක් ඉන්නවා. ඉතින් මේ පුද්ගලයා වඩාත්ම ප්රිය කරන ගීතය තමයි චාමර වීරසිංහ මහත්මයාගේ මහරගමට වහින්නේ නැතුව කියන ගීතය. මේකට ප්රධානම හේතුව තමයි මේ කියන පුද්ගලයාගේ වෙන්ට වයිෆ් වැඩ කලේ මහරගම අවට නිසා. නමුත් දැන් අදාළ වෙන්ට වයිෆ් රැකියාවෙන් සමු අරගෙන එයාගේ ගෙදර නැවතිලා ඉන්නේ. අනේ ඉතින් අපේ මේ රේඩියෝ සාමාජිකයත් නිවාඩු මාසෙනේ කියල මේ දැරිවිව බලන්න ඒ දරිවිගේ ගම පලාතට යන්න හිතල ඔන්න අද උදෙහනක්කේම බස් එකකට ගොඩ වෙලා යන්න පිටත් උනාලු දරිවිව බලන්න. කොහොම හරි පැය හත අටක ගමනකින් පස්සේ ඔහු ගමනාන්තයට ලං උනාලු. මේ වෙනකොට ඇඳිරි වැටීගන ඇවිත් තිබ්බ නිසා, මා සමග රේඩියෝ කණ්ඩායමේ තවත් මිතුරෙක් මොහුට දුරකථන ඇමතුමක් දීල බැලුව යහතින් ඉන්නවද කියල. ඉතින් ඒ වනවිට ඔහුට දිගු කලකට පසුව ඇයව මුණ ගැහිලා පෙම් බස් දොඩමින් තමයි ඉඳල තියෙන්නේ. කොහොමින් හරි වචනෙන් දෙකින් දුරකථන සංවාදයට තිත තැබූ ඔහු අවසානයේදී සඳහන් කලේ අද රාත්රිය ඇය සමග තනිව ගත කරන බවයි. කෝකටත් කියල රාත්රී අටට පමණ නැවත දුරකථන ඇමතුමක් දීමට උත්සහ කල නමුත් අදාළ පුද්ගලයා වෙත මා එයට අපොහොසත් ඌවෙ ඔහුගේ මෙන්ම ඇයගේද දුරකථන ක්රියාවිරහිත කර තිබීම නිසාය.




sasliit ayye api yanwa ban post danna baemeka slow 4to dana ewunta henama gahapiya
.sasllit radio nokaranam ubalata ahanna denneth nae gif danwa
.


