මහරගමින් පොල් අතු පාරවල් තමයි ඊළඟටBadu Mattu

ජයා අනාතයි.මහරගම ඉවරයිවෙන්න තියන ඔක්කොම වෙලා.
![]()

sasliit ayye api yanwa ban post danna baemeka slow 4to dana ewunta henama gahapiya
.sasllit radio nokaranam ubalata ahanna denneth nae gif danwa
.

පූස්;14205120 said:මම දන්නවා මුන් කොච්චර කිව්වත් ක්වෝට් කරන්නෙ බඩු එක්ක කියල.
ඒ ලින්ක් එක අයින් කරල වෙන එකක් දැම්මා.![]()
අනුන්ට කෑපූවලේ තමුන්ම වෑටෙයි බොලේසොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
සොමෙගෙ වයිෆ්: තමුසෙට මම කිව්වනේද ඔය හුච්ක්කුව තියල ළමයව නළවන්ඩ කියල...
සෝමෙ: පොඩ්ඩක් ඉන්න නොනෙ... මුන්ට ඇහුනොත් මාව ලිදට දායි...
සොමෙගෙ වයිෆ්: තමුසෙ දැන් ළමයව නැලෙව්වෙ නැත්තන් කොස්සෙන් දෙකක් දීල තමුසෙව ලිදට ගිහින් ඔබනව...
සෝමෙ: හරි හරි නොනේ... තරහ ගන්ඩ දෙයක් කිව්වැයි... එදා ගහපු පාරට තාම කොන්ද රිදෙනව... ඔන්න ඔහොමලු උනෙ...
ලිදේ තියා ලොවෙත් නෑ