2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අඩෝ අද නම් මැක්සා ශෝ එක බන්...ඕෆ් කරපු කොම් එක ආපහු දාලා මේ ආවේ කමෙන්ට් එකක් දාලා යන්න බන්...:yes::yes::yes::yes:

    මු මේ ෆස්ට් ලව් එක ගැන කියද්දි මටත් මතක් උනා බන් මගේ අතීතේ...:sorry::sorry::sorry::sorry::sorry:

    මට මුලින්ම එයා එක පාරක් හම්බුනා..ඊට පස්සෙ අපි දෙන්නා 4න් එකෙන් තමයි ගොඩක් කල් කතා කරේ..මාස 6කට විතර පස්සෙ මම 4න් එකෙන්මයි බන් කැමතිද ඇහුවෙ..ඒකිත් 4න් එකෙන්ම කැමතියි කිව්වා..ඔය සේරමත් හරි කියමුකෝ,,,,ඔන්න දවසක් අපි හම්බෙන්න කතා කරගත්තා...වැඩ්ඩා වගේ ඉතින් මම තමයි සේරම ප්ලෑන් ගැහුවෙ...:lol::lol::lol::lol:මතක් වෙද්දි මාර ආතල් ඕයි....:D:D:Dඔන්න දැන් සේරම කරලා දැන් යනවා හම්බෙන්න,,,කොහෙටද...කලුතරට...දෙන්නම එකිනෙකාව දැකලා තිබුනෙ එක පාරයි මීට ඉස්සෙල්ලා...උදේ පාන්දරම නැගිටලා සෙන්ට් එක නාලා ගියා කලුතර...:shocked::shocked::shocked::shocked:දැන් ඔන්න හම්බුනා,,,දෙන්නම නෝ කතා,,නෝ සිනා(පොඩ්ඩක් හිනා උනා)ඇයි යකෝ දෙන්නගෙම ෆස්ට් ලව...මොනවා කරන්නද කියන්නද කියලා දන්නෑ...:no::no::no::no:ඒ පාර මම කිව්වා අපි බෝධියට යමු කියලා....:D:D:Dඑයත් හා කිව්වා..ඒ ගිහිල්ලත් මොනවා කතා කරාද කියල මතකයක් නෑ බන්...බයට..:sorry::sorry::sorry::sorry:

    අන්තිමට ඉතින් කලුතර බෝදිය ගැන තියෙන කතා ඇත්ත වෙලා ඒ සම්බන්දෙ නැවතුනා බන්...

    00020461.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔබේ පෙම
    දිය පොදක් නොමැති කතරක
    දිය පොදක් සේ....
    මගේ දිවියම ඔබෙන්
    ආලෝකමත් උනා.....
    කෙළවරක් නැති දිවි කතරේ
    අතරමං වූ මා හට....
    ඔබේ පෙම
    පහන්තරුවක් උනා...........:):):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oka ohmamamayi:lol::lol:thwa kudayak aran demu passe welwaka:yes:api sariyakuth arandunna wage mathkayi:eek:.mu ekath jayata deladha:nerd:
    නෑ මුං ඒක ඉරලා ගෙදර ජ‍නෙල් වලට දාලා...
    ඉතුරු ටිකෙං ජ*ගි මහලා අදිනවලු :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්ල ඔන්න මම එන්නත් කලින් යනව​,:sorry: ප්‍රේමය කියන්නෙ මට කදුලක්,:(:frown: සසා අයියෙ මම යනව​, ඉන්න බැ දුකයි.:no:
    capede.gif
    දැන් කාලයා මාව ප්‍රේමයට වයිර කරන්නෙක් බවට පත් කරල​, :frown::frown::frown::frown::frown: එහෙනම් අපි ගිය​, සුබ රාත්‍රියක්, සුබ නින්දක් :yes::):) :yes::yes::yes:
    cendol.gif
    ආතල් එකේ අහගෙන හිටපන් බන්.......ඕවා ඔහොම තම‍යි.....‍යනවා නම් පල‍යන්....සුභ රාත්‍රි‍යක්.....
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අඩෝ අද නම් මැක්සා ශෝ එක බන්...ඕෆ් කරපු කොම් එක ආපහු දාලා මේ ආවේ කමෙන්ට් එකක් දාලා යන්න බන්...:yes::yes::yes::yes:

    මු මේ ෆස්ට් ලව් එක ගැන කියද්දි මටත් මතක් උනා බන් මගේ අතීතේ...:sorry::sorry::sorry::sorry::sorry:

    මට මුලින්ම එයා එක පාරක් හම්බුනා..ඊට පස්සෙ අපි දෙන්නා 4න් එකෙන් තමයි ගොඩක් කල් කතා කරේ..මාස 6කට විතර පස්සෙ මම 4න් එකෙන්මයි බන් කැමතිද ඇහුවෙ..ඒකිත් 4න් එකෙන්ම කැමතියි කිව්වා..ඔය සේරමත් හරි කියමුකෝ,,,,ඔන්න දවසක් අපි හම්බෙන්න කතා කරගත්තා...වැඩ්ඩා වගේ ඉතින් මම තමයි සේරම ප්ලෑන් ගැහුවෙ...:lol::lol::lol::lol:මතක් වෙද්දි මාර ආතල් ඕයි....:D:D:Dඔන්න දැන් සේරම කරලා දැන් යනවා හම්බෙන්න,,,කොහෙටද...කලුතරට...දෙන්නම එකිනෙකාව දැකලා තිබුනෙ එක පාරයි මීට ඉස්සෙල්ලා...උදේ පාන්දරම නැගිටලා සෙන්ට් එක නාලා ගියා කලුතර...:shocked::shocked::shocked::shocked:දැන් ඔන්න හම්බුනා,,,දෙන්නම නෝ කතා,,නෝ සිනා(පොඩ්ඩක් හිනා උනා)ඇයි යකෝ දෙන්නගෙම ෆස්ට් ලව...මොනවා කරන්නද කියන්නද කියලා දන්නෑ...:no::no::no::no:ඒ පාර මම කිව්වා අපි බෝධියට යමු කියලා....:D:D:Dඑයත් හා කිව්වා..ඒ ගිහිල්ලත් මොනවා කතා කරාද කියල මතකයක් නෑ බන්...බයට..:sorry::sorry::sorry::sorry:

    අන්තිමට ඉතින් කලුතර බෝදිය ගැන තියෙන කතා ඇත්ත වෙලා ඒ සම්බන්දෙ නැවතුනා බන්...

    00020461.gif

    94.gif
    94.gif
    94.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පළවෙනි බොරුව "මම ඔයාට ආදරේ කරන්නේ ඔයා හැසිරෙන තාලයට කැමති නිසා " දෙවෙනි බොරුව "මම ඔයාට සැමවිටම ගරු කරනවා, හැබැයි ඔය ඒකට සුදුසු වෙනකල් විතරයි" තුන්වෙනි බොරුව "ඔයා දුප්පත් උනත් පොහොසත් උනත් මම ඔයාට ආදරෙයි" හතරවෙනි බොරුව "ඔයා මගේ ප්‍රධානියා නෙමෙයි නේ.." පස්වෙනි බොරුව "මම ඔයාගේ විස්වාසය කිසිදාක බිඳින්නේ නෑ.. !" හයවෙනි බොරුව "කිසිවරදක් නෑ මම හොඳින් ඉන්නවා." හත්වෙනි බොරුව "ඔයාගේ උදවු ඕන නෑ. මට ඒක තනියෙන් කරන්න පුලුවන්" අටවෙනි බොරුව "අපි දෙන්නා අතර තවදුරටත් පොදු දේවල් මොකවත් නෑ.." නමවෙනි බොරුව "මං මේ ඇඳුමට ලස්සනයි ද ? ඇත්තටම මට ඒක ඔයාගේ කටින්ම දැනගන්න ඕනේ." දහවෙනි බොරුව "ඔයා දැන් මගෙත් එක්ක කතා කරන්නේ නෑ නේ." එකොලොස්වෙනි බොරුව "අද රෑට බෑ... මට හිසේරදයක් තියෙනවා !" දොලොස්වන බොරුව "ඔහොම ඉදලා නම් බෑ. ඔයා වගකීම් දරන්න ඕනේ."
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩෝ අද නම් මැක්සා ශෝ එක බන්...ඕෆ් කරපු කොම් එක ආපහු දාලා මේ ආවේ කමෙන්ට් එකක් දාලා යන්න බන්...:yes::yes::yes::yes:

    මු මේ ෆස්ට් ලව් එක ගැන කියද්දි මටත් මතක් උනා බන් මගේ අතීතේ...:sorry::sorry::sorry::sorry::sorry:

    මට මුලින්ම එයා එක පාරක් හම්බුනා..ඊට පස්සෙ අපි දෙන්නා 4න් එකෙන් තමයි ගොඩක් කල් කතා කරේ..මාස 6කට විතර පස්සෙ මම 4න් එකෙන්මයි බන් කැමතිද ඇහුවෙ..ඒකිත් 4න් එකෙන්ම කැමතියි කිව්වා..ඔය සේරමත් හරි කියමුකෝ,,,,ඔන්න දවසක් අපි හම්බෙන්න කතා කරගත්තා...වැඩ්ඩා වගේ ඉතින් මම තමයි සේරම ප්ලෑන් ගැහුවෙ...:lol::lol::lol::lol:මතක් වෙද්දි මාර ආතල් ඕයි....:D:D:Dඔන්න දැන් සේරම කරලා දැන් යනවා හම්බෙන්න,,,කොහෙටද...කලුතරට...දෙන්නම එකිනෙකාව දැකලා තිබුනෙ එක පාරයි මීට ඉස්සෙල්ලා...උදේ පාන්දරම නැගිටලා සෙන්ට් එක නාලා ගියා කලුතර...:shocked::shocked::shocked::shocked:දැන් ඔන්න හම්බුනා,,,දෙන්නම නෝ කතා,,නෝ සිනා(පොඩ්ඩක් හිනා උනා)ඇයි යකෝ දෙන්නගෙම ෆස්ට් ලව...මොනවා කරන්නද කියන්නද කියලා දන්නෑ...:no::no::no::no:ඒ පාර මම කිව්වා අපි බෝධියට යමු කියලා....:D:D:Dඑයත් හා කිව්වා..ඒ ගිහිල්ලත් මොනවා කතා කරාද කියල මතකයක් නෑ බන්...බයට..:sorry::sorry::sorry::sorry:

    අන්තිමට ඉතින් කලුතර බෝදිය ගැන තියෙන කතා ඇත්ත වෙලා ඒ සම්බන්දෙ නැවතුනා බන්...

    00020461.gif
    prathma pramaya ausndarayi:(.mamanam kimta kamathi naetha:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    :shocked::shocked::shocked::shocked:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ල ඔන්න මම එන්නත් කලින් යනව​,:sorry: ප්‍රේමය කියන්නෙ මට කදුලක්,:(:frown: සසා අයියෙ මම යනව​, ඉන්න බැ දුකයි.:no:
    capede.gif
    දැන් කාලයා මාව ප්‍රේමයට වයිර කරන්නෙක් බවට පත් කරල​, :frown::frown::frown::frown::frown: එහෙනම් අපි ගිය​, සුබ රාත්‍රියක්, සුබ නින්දක් :yes::):) :yes::yes::yes:
    cendol.gif

    සැලෙන්න එපා මල්ලේ..
     
    ඉතිං මොකටද මෝඩයා අඩන්නෙ.. උඹ පෙර කරපු මහා කුසලකර්මයක් නිසා.. වැටෙන්න ගිය ලොකු බාල්දි කොක්කකිං බේරුනා කියලා හිත හදා ගනිං :cool: :lol::yes:
     
    gn8:)