ලොල්
මෙහෙ නම් අද රෙකොඩ් එකක්..
මෙ කාලෙට වෙනදා තියෙන්න ඔනෙ, -15c to 0c
එත් අද +14c
අවුරුදු ගානකින් එ වගෙ උනෙ... හිම සෙරම දියවෙලා![]()



හා මලේ.... කාලෙකින් මේ පැත්තෙ....ඔන්න මාත් අවො
එලො!! හාශාන් අයියාට අපිව මතකද මන්දා
කැනඩාවෙ අයට ගුඩ් මොර්නින්....
ලංකාවෙ අයට Good Afternoon...
වැඩිය කමෙන්ට් දාන්න වෙන්නෙ නැ, එත් රෙඩියො අහන් ඉන්නෙ
ඉලග සින්දුවට එකතු කරගනන්වා ....sasliit EK RADIO TEAM AND ALL ELAKIRIANS
එ වගෙම එකි මෙකි නොකි හැමොම එකතු කරගන්නො![]()

