මම කොල්ලොත් දැක්කා මූං වගේ කොල්ලෝ නොදැක්කා....
මනමාලයි වල්පාටයි ගැහෙනව ඉක්කා....


පූස්;14264336 said:කසිප්පු විකුණලා තියෙන්නෙ ලලක්කා ළිං සසා එක්කලු. ඒකනේ මෙච්චර පිට්.
![]()
අන්න යනවා ලලක්කා........
මගේ ලලක්කා....
නිදි වෙලාවෙදි ඒකි ඒකිම වික්කා.........![]()

මම කොල්ලොත් දැක්කා මූං වගේ කොල්ලෝ නොදැක්කා....
මනමාලයි වල්පාටයි ගැහෙනව ඉක්කා....



අද හැකිවුනා හොදහැටි බොල නාගන්...............න
වර සස්ලිට් සත්සමුදුර පීනන්.........................න
![]()
පූස්;14264371 said:කිව්වත් අවුලක් නෑ සෝමේ. ළිං සසා අක්කාගෙන් කාල ඇති දැන් නට්පුස් වෙන්න
![]()