මටයි මගේ හොර ෂොට් එක ලලක්කයි වෙනුවෙන් සින්දුවත් ඕන
අර බජාර් එකේ ලලක්ක දෙන්න
මොකද මේකි දැනටමත් රට වටේ යන බඩුවක්...
මම එන දවසට විතරයි ලලක්ක නාල කියල ඉන්නෙ...
පූස්;14264267 said:මාත් ඉල්ලන්න හැදුවේ හාවො අර සිංදුවේ කෑල්ල ලියද්දි. ඉල්ලුවේ නෑ ලැජ්ජ හිතුනා.
බජාර් එකේ ලලක්කා සිංදුව ඕනෙ සෝමේ අයියෙ.![]()


අපෝ මේ මහ රෑ උඩුබුරනවා වගේ සින්දු කියන්න එපා. අහල පහල මිනිස්සු නිදි ඇති![]()



මට බඩගිනියි. නූඩ්ල්ස් එකක් හදාගෙන කාල එන්නම්


අද හැකිවුනා හොදහැටි බොල නාගන්...............න
වර සස්ලිට් සත්සමුදුර පීනන්.........................න
![]()



පූස්;14264314 said:අඩෝ සෝමේ අයියා සෝ එක නවත්තන්න එපා අරිද? වෙඩි තියනව.![]()
අඩෝ මේ රේඩියෝ එක කරන පොරට බැදලා ලමයෙකුත් ඉන්නවද බන්
අඩෝ හෙන ලා බාල කටහඬක්නේ තියෙන්නේ

