අෆ්ෆා..... ඒ උඹේ පවුල ගැනද කියන්නේ........!
මල පනින්න දෙයක් නෑ ඉතින්......!
අපි දැනගෙන හිටියේ නෑ බන්......
අඩෝ කැන්ඩියා ඊළඟ සෝ එක අඩි හයක් යට ඉඳන් කරන්න ආසද

අෆ්ෆා..... ඒ උඹේ පවුල ගැනද කියන්නේ........!
මල පනින්න දෙයක් නෑ ඉතින්......!
අපි දැනගෙන හිටියේ නෑ බන්......

පූස්;14312221 said:අඩෝ කැන්ඩියා ඊළඟ සෝ එක අඩි හයක් යට ඉඳන් කරන්න ආසද
![]()

බට්ටාගෙ විභාගෙ (හනිමූන් එක ) ඉහලින්ම පාස් වෙන්න කියල සුබ පතනවා![]()


ithin biuwwadahaffata siri.....thapelenwath wadinawada mata...
ada wedding ekakatanam giya...![]()

ජෝන් සීනා සෝමේගේ පොඩි එකාගේ ඔලුවට ගහල..........![]()




උඹ ඌට භූගත බංකර් එකක් හදල දෙන්නද හදන්නෙ?![]()


පූස්;14312209 said:
ඇඩෝව් මම සිංදුව දාපු සෝමේවයි සින්දුවයි තරයේ හෙලා දකිනවා 21 පාරක්


පූස්;14312221 said:අඩෝ කැන්ඩියා ඊළඟ සෝ එක අඩි හයක් යට ඉඳන් කරන්න ආසද
![]()
පූසෝ වරෙන් පුතේ ළිඳට....
තව ඉඩ තියෙනවා...

