2013 Jan 21 - ElaKiri Radio ! - Wisithura with kandyan [2]

Status
Not open for further replies.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ඇයි :sorry:
පොඩිඑකෙකුට මෙල් එකක් හදන්න ගියාම ලෝක ලෙඩක් දැම්මා කියමුකෝ අක්කා මාසිකව වැටුනා කියමුකෝ එකත් හරි අක්ක කොක්කෙත් කියමුකෝ මම මානසිකව වැටුන බොල පස්සෙ බලනකොට මේ ෆයර් ෆොක්ස් කාරයනේ වැඩේ කරල තියෙන්නේ :angry: දැන් හරි
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔව් ඔව් style කියල එළකිරි කොල්ලෙකුත් පට්ටම ශෝ එකක් කරනවලු.. :P:P

    උගෙ වැඩේම ශෝ එක පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඉවර වෙනකන් රයිට් රයිට් කිය කිය ඉන්න එකලු :lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    කියවන්නෙ මක්...................කේ
    දැන්න බොල දැක්.................කෙ
    2.gif
    :love::love:

    ඔව් බොල අක්.......කේ
    මක්කෙයි කොරන්....නේ :rolleyes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පොඩිඑකෙකුට මෙල් එකක් හදන්න ගියාම ලෝක ලෙඩක් දැම්මා කියමුකෝ අක්කා මාසිකව වැටුනා කියමුකෝ එකත් හරි අක්ක කොක්කෙත් කියමුකෝ මම මානසිකව වැටුන බොල පස්සෙ බලනකොට මේ ෆයර් ෆොක්ස් කාරයනේ වැඩේ කරල තියෙන්නේ :angry: දැන් හරි

    :)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උගෙ වැඩේම ශෝ එක පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඉවර වෙනකන් රයිට් රයිට් කිය කිය ඉන්න එකලු :lol:

    ඒ හින්ද තම බන් පට්ටම ෂෝ එකක් කියන්නේ..exclusive එලකිරියෙන් විතරයි.. :lol::lol:
     
    Status
    Not open for further replies.