2013 Jan 22 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    එක්දාස් නමසිය සීය

    එකදාස් නවසිය අනූනවයට පස්සෙ දෙදාහා වෙන්නෙ.. සීය කියල එකක් නෑ
    t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96

    කොහෙද ඉත්කෝලේ
    කැම්පත් නම් වෙන්න බෑ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කව්ද මේ සෝ එක කරන බූරුවා :frown::frown::frown:
    මම සසා අයියගෙයි සෝමේ අයියගෙයි සෝ එක ඉවර වෙලා ගියෙ :oo::oo:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mmmm adata wada iwarai
    Dan Doyyanna one hetat wada :(

    EK Radio thanks for being with me :D :D

    Goodnight EKR TEAM and EK family
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    පූස්;14326222 said:
    කව්ද මේ හන් කොක් කියල ඇවිල්ල ඉන්නෙ :p

    මොකද්ද යකෝ මේ හනී බනී කතාව :growl::growl:
    නැට්ට කඩල ලිදට දානව දැනගන් :growl::growl:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14326228 said:
    කෝ අර පාහර සෝමෙ එකෙක් දෙන්නෙක් නිසා අනිත් උන්ට යනවා කියලවත් නොකියා ගිය :frown::frown::frown::frown::frown:


    ඇයි බොල කියලනේ ගියේ උඹට ඇහුනේ නැති ද?? අන්න උඹව සැහෙන වෙලාවක් තියෙන්නේ අතේ පොල්ලකුත් තියා ගෙන එකෙක් හොය හොයා හිටියා.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.