2013 Jan 22 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    එකදාස් නවසිය අනූනවයට පස්සෙ දෙදාහා වෙන්නෙ.. සීය කියල එකක් නෑ
    t61dIOkRrFarVebdcMxgVmmP8O4qOQerAG9ZpLZ0zcMsOLiaah_DhkW7kCq1ZhORmTLNZStuYi_DH4SylLsVIg=s96

    කොහෙද ඉත්කෝලේ
    කැම්පත් නම් වෙන්න බෑ

    picard-facepalm-300x300.jpg


    එක්දාස් නමසිය අනූ නමයට පස්සෙ එක්දාස් නමසිය සීය. ඊට පස්සෙ එක්දාස් නමසිය එකසිය එක.
    වහාම බන්දුල අංකල්ගෙ ගණන් පන්ති යන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මට පරණ පට්ට පට නැගල යන බීට් එකේ රීමික්ස් එකක් ඕන...
    අර එම් එස් ප්‍රනාන්දුගෙ රීමික්ස් එකත් එල

    මම කිව්වෙ.. තමා එකදාස් අටසිය ගනන් වල මානසිකත්වය :rofl::rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එක බූරුවෙක් ඉන්නවා රන්දික මෙන්ඩිස් කියල.
    බූරුවො දන්නෙ නෑ උන් බූරුවො කියල
    මොකෝ බූරුවා කියන නම තියල තියෙන්නෙ සිංහල මිනිස්සුනේ
    120px-Troll.png
     
    Status
    Not open for further replies.