2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෝ මෙච්චර වෙලා කටයි පු*යි වහං ඉදලා ආප්ප අන්ජුයි පූසායි ආවාම කියවනවා නේද ගොන් බි*ජා



    6_zpsb0252bd5.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තිරය ඇරෙනවා තිරය වැහෙනවා
    ඔල්වරසන් හඩ පැතිරෙනවා
    සඳලුතලෙන් බැස මානවිකාවන්
    තාලෙට ඉඟසුඟ නටවනවා

    කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
    නළ වතුරෙන් සැනහුනු දරුවෝ
    ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
    කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

    දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
    කරළිය හිමි නැති අපේ ළමයි
    හේනට කුඹුරට ගත සවි දියකර
    කරළිය අබියස බලා හිදී
     
    Status
    Not open for further replies.