2013 Jan 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අද මගෙ සුදු ඩෙල්මා ගෙ උපන්දිනේද දන්නෙත් නෑ උම්මා උම්මා උම්මා සුබම සුබ උපන්දිනයක්
හෙට ලෝකය දකින්න ලැබේවා :P
අද ගියා සුපර් මාකට් එකට එතකොට දැක්ක තියෙනවා රාක්කෙක ඩෙල්මා සබන් අරලිය කියල දම් පාට එකක්. මට හිනා ගියා බකස් ගාල :rofl::rofl::P අම්මා ඇහුව පුතේ සබන් බලල හිනා වෙන්නෙ මොකද කියල. මම කිව්ව නෑ මේ නිකන් කැස්සක් ආවා කියල. :lol::lol::lol::lol: විලි ලැජ්ජ නැතුව කොහොමද කියන්නෙ එළකිරි එකේ එකෙක් ඉන්නවා කියල ඩෙල්මා සබන් කියල
ඇණිවේ හැපි උපන්දිනයක් :P:P:P
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තට්ට කුකුලහ් අපිට හොරෙන් ශෝ කරනවා...අපිට කොහෙන්ද ඕවා...අනාත කුකුලොහ්...:angry::angry::angry::angry::angry::angry::angry:
eka thma:angry:.mu dan jayanthata withrayi kiyanne:angry:anith dawase ohoma kaloth muge show warjanyakaranwa mama:angry:
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    L4Dez.jpg
     
    Status
    Not open for further replies.