උඹ කියනකම් හිටියේ මුස්තාපා.......



පූස්;14324675 said:සෝමේ අපේ පෝස්ට් කියවන්නේ නෑ ළිඳට වැටෙයි කියල
මම මේකාව තරයේ හෙලා දකිනවා


වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ
මිලිණ වුනත් ගන අඳුරේ
මල් නෙලන්න නම් තහනම්
සුවඳ ඇදේ මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුලින්
සුවඳ දිදී තිබුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම්
තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
ඇසුනත් කෙඳිරිය මූදු අගින්
පිපුණු නිසා අන් සතු උයනේ
මල් නෙලන්න නම් තහනම්



පූස්;14324675 said:සෝමේ අපේ පෝස්ට් කියවන්නේ නෑ ළිඳට වැටෙයි කියල
මම මේකාව තරයේ හෙලා දකිනවා
පව් අප්පා ලිදේ..



