2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!


    :love::love::love::love:


    ඇත්තටම යද්දි කියහන්
    :angry:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:
    4007531.gif
    4007531.gif
    4007531.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    styla ගේ වචනෙන්ම

    ගමයා තේරුම් ගනින් බන් ලීක් උන කලිසම ඇදගෙන යන්න එන්න බැනේ බං, කෙල්ලත් තාම නොන්ඩි කරනවා මාව, කෙල්ල කිව්වා අනිත් දවසේ කොහේ හරි යනකොට මට පෑඩ් එකක් අන්දගෙන යනවා කියලා


    ඉට්ටයිලා ලිදෙ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තැන්කියු වේවාස් මොක උනත් අපි බොනවා. :P ආදරය වෙනුවෙන්වත් බෝතලය පාවා දෙන්නේ නෑ. :P මගෙ වීරයා රාහුල් අයියා ඕව්. :love:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    styla ගේ වචනෙන්

    ගමයා මචං දැන් කෙල්ල මට පෑඩ් එකක් අන්දනවා කියලා කිව්වනේ, ඉතින් මචං ජංගිය ඇදලා එක දාන්න බැ නේ, එතකොට මට පෑන්ටියක් ගන්නත් වෙනවද බන්