2013 Jan 23 - ElaKiri Radio ! - Request Show with it's my style

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ෆ්ලැට් වෙන්නම ගහන්න ඕනෙ දවසක. තාම ෆ්ලැට් වෙලා නෑ. :( ගහනකොට මට කලින් අනිත් උන් ෆ්ලැට් වෙනවනෙ ඒකයි සීන් එක. :D උන් හෙන පොරවල්. අනේ මන්ද කොහොම ෆ්ලැට් වෙනවද උන් කියල :(
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    tumblr_m66r2krt9K1qkrec7o1_500.gif


    Post 13,000 i



    CONGRATZ... :D:D:D
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    styla ගේ වචනෙන්ම

    මචං අද එන්න බැරි උනේ උදේ පාන්දරම ගියා තෙල් මාරු කරගන්න, කෙල්ල දැක්ක ගමන්ම කලිසමේ ලීක් උනා බන්:angry:

    අන්න හරි.....
    ඉස්ටයිලා නුවර එන්න බෑ කිව්වෙ ඔය හේතුව නිසා නෙ...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    උම්ම සහෝ..
    c.gif
    o.gif
    n.gif
    g.gif
    t.gif
    r.gif
    a.gif
    t.gif
    z.gif


    බලපන් කො මේ gt ය මගෙ තිබ්බ පොස්ට් 25000 දහ අටදාහ වෙන්න reduce කරල නෙ බං.. ඕකිව දැක්ක දැක්ක තැන රෙප් කපනව දැන් මම..
    ඔව් ඔව් ඔව්

    9Y7qmQ3.png

    මගෙ එක්දහස් පන්සීය ගානක් තිබ්බෙ දැන් දෙදහස් පන්සීය ගානක් වෙලා. බලු වැඩ නේ :(
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යාළුවා;16197089 said:
    මගෙ එක්දහස් පන්සීය ගානක් තිබ්බෙ දැන් දෙදහස් පන්සීය ගානක් වෙලා. බලු වැඩ නේ :(

    ah hathura.. :) :) kohomada?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif


    :love::love::love::love:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    styla ගේ වචනෙන්ම

    ගමයා තේරුම් ගනින් බන් ලීක් උන කලිසම ඇදගෙන යන්න එන්න බැනේ බං, කෙල්ලත් තාම නොන්ඩි කරනවා මාව, කෙල්ල කිව්වා අනිත් දවසේ කොහේ හරි යනකොට මට පෑඩ් එකක් අන්දගෙන යනවා කියලා