එළකිරි කොල්ලෙක්;14357442 said:අපෙ නංගි ඇවිල්ලා එතන හුටපටයක් නටල ඊයෙ උදේ ක්ලෝස් කරල තිබුන එතකොට මම 3/4ක්ම ටයිප් කොරල බං.මම ඉතින් ඒකට සරළව ආමන්ත්‍රණය කරලා ආවා.අන්තිමට ආපහු ඇවිත් බලනකොට දැක්කෙ කෙල්ලත් එක්ක චැට් එක අතරමග දාලා ගිහින් තියෙන්නෙ ක්ලෝස් නොකර.
අනාතයි සහෝ අනාතයි
අද ඒ පාර ඔක්කොම 7.30 විතර වෙනකොට ඉවර කරලා ත්‍රෙඩ් එක දාන්න යනකොට ඒක එතනින් හබස්.කරපු ඔක්කොම වතුරෙ.characters 333000 ගානක් තිබුනා
මම බොට වඩා මාස 6 යි දවස් 22 බාලයි බොල




මම මකල 1000 උනා




uba thma pissa type karapuwa makpu eka pissa nemedhaඑළකිරි කොල්ලෙක්;14357463 said:Good Night Supunaa!
කාට ද යකෝ පිස්සු
