2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඹ තනියෙන්ම බිව්වනෙ ඊයෙ අපිටත් නොදීම :frown: :frown: :frown:
    අද කබරයා දැම්මද ගමටම :rofl: :rofl: :rofl: :rofl:

    නෑ බන්. බියර් බෝතලයක් බිවුවට කබරයා සෙට් වෙන්නෙ නෑ. තව බෝතල් වගයක් තිබුනා. අදත් බලන්න ඕනෙ :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;14369686 said:
    මචන්zzලා මමත් යනවා..දිලා අයියා එළටම ෂෝ එක කරගෙන යමු .අනිත් හොස්ට්ස්ලටත් විෂ් කරනවා.ස්ටයිලත් එළටම කරා එළ මචාන්zz!:yes:

    ඩෙල්මටයි හර්ෂයටයි ප්‍රසාදයටයි එළකිරි කොල්ලෙක් වන මටයි හෙට උදේ ළයිට් කණු නම් නොපෙනේවා!:no:තව මල් පප්පා ඇන්ඩ් තව ඒ ලෙවල් ලියපු එවුන්ට ත් එහෙමම විස් කොරනවා:yes:

    කට්ටියටම ගුඩ් නයිට්!!
    අනිවා..බය වෙන්න එපා කොල්ලෝ..උඹ පාස්...හිතුවටත් වඩා හොදට උඹ පාස්
    සුරා වේවා
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    නෑ බන්. බියර් බෝතලයක් බිවුවට කබරයා සෙට් වෙන්නෙ නෑ. තව බෝතල් වගයක් තිබුනා. අදත් බලන්න ඕනෙ :rofl:
    රම් පාරක් දැම්ම නම් හරි
    බෝතල් එකහමාරක් කරකවනකොට මට හරි:baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14369756 said:
    මම නම් දැන් කොහොමත් තුන් වෙනි පාරට ක්ලාස් යනෝ.දැන් මාස දෙකක් තිස්සෙ :sorry:

    හතර වෙනි පාරට කවද ඉඳන්ද යන්න බලාපොරොත්තුව :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14369756 said:
    මම නම් දැන් කොහොමත් තුන් වෙනි පාරට ක්ලාස් යනෝ.දැන් මාස දෙකක් තිස්සෙ :sorry:
    අඩෝ උඹට එච්චරටම sure නැද්ද බන්.....:oo::oo::oo:
    අවුලක් නෑ.....මේ සැරේවත් ගොඩ ‍යන්න බලපන්......
    :cool::cool::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14369748 said:
    :P:P:P:baffled::baffled: ආප්ප බයිට් එකට ගනිමින් අනුමත කරමින් ඉන්නෙ :P

    සිරා, ආප්ප ගහන්න එපා බන්.. :no: දෙල්මා එක්කද :baffled: :rofl:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    අනිවා..බය වෙන්න එපා කොල්ලෝ..උඹ පාස්...හිතුවටත් වඩා හොදට උඹ පාස්
    සුරා වේවා
    උඹටත් එසේම වේවා කියලා විෂ් කරනවා ඩෙල්මෝ...!:yes:
    මට නම් හිතෙන්නෙ උඹ උඩින්ම ගොඩ කියලා:yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටැග් දාපු නැති එවුන් දාපල්ලා.....තව ඉතුරු වෙලා ති‍යනවා......:cool::cool::cool: