2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14369793 said:

    මචං උඹ කරන ඒව හැම එකාම කරන්න ඕනෙ කියල දෙයක් නෑ. මම කිව්වෙ ආප්ප කියන ආහාර වර්ගය කනවා කියල :angry::angry::angry::angry::baffled:

    එකතමා බන් උබත්, කරන ඒවා, කන ඒව මේකෙ දන්න​, එප​, උබ ආප්ප දානව කියල අනිත් උන් දැනගත්තොත් චාටර්නෙ බන් නේද :no::no::dull:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අඩෝ උඹට එච්චරටම sure නැද්ද බන්.....:oo::oo::oo:
    අවුලක් නෑ.....මේ සැරේවත් ගොඩ ‍යන්න බලපන්......
    :cool::cool::cool:
    1st shy එකේ C3i බං bio
    දෙවනි පාර ඒකත් නෑ වගේ ඒකයි මට බය.ගෙදරින් එළවද්දිත් ක්ලාස් නොගිහින් වල ගහපු එකේ ඵල විපාක
    :no:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ෂරි ෂරි මල්ලිලා කිෂි ඩේකට බයි වෙන්න යෙපා. අනිවා ෂෙට් එක පාෂ් වෙනවා යෙකක් නෑ යෙප්පා.
    මේ මුෂ්තාපා මාත්තියා ඉව්ව ඩේයක් වැරදිලා නෑ යප්පා
    :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14369816 said:
    1st shy එකේ C3i බං bio
    දෙවනි පාර ඒකත් නෑ වගේ ඒකයි මට බය.ගෙදරින් එළවද්දිත් ක්ලාස් නොගිහින් වල ගහපු එකේ ඵල විපාක
    :no:
    උඹ ලි‍යපු විදි‍ය අනුව අදහසක් ඇතිනේ...... අවුලක් නැතුව ඇති බන්......:cool::cool::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14369816 said:
    1st shy එකේ C3i බං bio
    දෙවනි පාර ඒකත් නෑ වගේ ඒකයි මට බය.ගෙදරින් එළවද්දිත් ක්ලාස් නොගිහින් වල ගහපු එකේ ඵල විපාක
    :no:

    :no::no: ඕව ඕම තමා බන් :no: