2013 Jan 29 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එල එල.....දිලෝ වැඩේ නි‍යමට ගි‍යා......:cool::cool::cool:
    දැන් අර එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හො‍යන එකාට ඉක්මනට එන්න කි‍යපන්.......:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14369847 said:
    මට එහෙම හිතෙන්නෙ නෑ බං.මුල් පාර මීට වඩා අඩුවෙන් ළකුණු තිබිලත් confidence එකක් තිබුනා මේ පාර ඒ වුනාට එහෙව් එකක් නෑ බං:no:
    1st එක නම් bio වල ඇරෙන්න ඉතුරු ටිකේ නම් සාමාන්‍ය ගානකට marks තිබුනා.ඒ වුනාට 2nd papers තමයි
    :no:
    එහෙනම් ඉතින් හෙටම බලපන්කෝ උඹේ හපන්කම් කොහොමද කි‍යලා........:P:P:P
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ඔය හොර පූසාට බය වෙන්න එපා
    NNGBj.gif

    පේනවනෙ මුගේ මොලේ තරම
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14369860 said:
    :rofl:

    වෙලාවට ගෙදරින් දන්නෙ නෑ මොනව කරා ද කියලා:baffled:

    වැඩිදෙයක් කලේ නැ, ටිකක් වැඩිපුර අනුමත වෙලා, වෙරල දිගේ බඩගාපු එක විතරයි නේද බන්,:P:P:P අශී නගා එක්ක රවුම් ගැහුවෙ නැ නේ...:rolleyes::rofl::rofl::rofl::rolleyes::rolleyes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    තැන්ක් ‍යු ඉල්ලපු සින්දු දුන්නට
    මම යනවා දොය්යන්න

    සුභ රාත්‍රියක් එලකිරි රේඩියෝ ටීම් 1 ඇතුලු සියලුම එලකිරි පවුලේ අයට
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :P
    twisted gen ehma sudda english walin ahaganna athi nedha mu:rofl:
    උගෙ නම් සුපිරි කඩ්ඩක් බන් ති‍යෙන්නේ..... ඕකා දවසේ වැඩි වෙලාවක් ඉන්නේ පි‍යවි සිහි‍යෙන් නෙවෙ‍යි...... ඒවගේ පවර් එකෙන් වෙන්න ඇති සුපිරිම කඩ්ඩෙන් කොටන්නේ......