ඒක මිසක්,උබ දන්න තරම තමා... අපේ බැජ් එකෙත් හොදම රිසාල්ට් තියෙන්නෙත් ඒවගෙ උන්ට තමා

ගොන් කූලා.....![]()


එහෙනම් ඉතින් හෙටම බලපන්කෝ උඹේ හපන්කම් කොහොමද කියලා........එළකිරි කොල්ලෙක්;14369847 said:මට එහෙම හිතෙන්නෙ නෑ බං.මුල් පාර මීට වඩා අඩුවෙන් ළකුණු තිබිලත් confidence එකක් තිබුනා මේ පාර ඒ වුනාට එහෙව් එකක් නෑ බං
1st එක නම් bio වල ඇරෙන්න ඉතුරු ටිකේ නම් සාමාන්‍ය ගානකට marks තිබුනා.ඒ වුනාට 2nd papers තමයි![]()



එළකිරි කොල්ලෙක්;14369860 said:
වෙලාවට ගෙදරින් දන්නෙ නෑ මොනව කරා ද කියලා![]()


අශී නගා එක්ක රවුම් ගැහුවෙ නැ නේ...




උගෙ නම් සුපිරි කඩ්ඩක් බන් තියෙන්නේ..... ඕකා දවසේ වැඩි වෙලාවක් ඉන්නේ පියවි සිහියෙන් නෙවෙයි...... ඒවගේ පවර් එකෙන් වෙන්න ඇති සුපිරිම කඩ්ඩෙන් කොටන්නේ......
twisted gen ehma sudda english walin ahaganna athi nedha mu![]()