2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අවසාන මොහොත මාගේ. බෝතලේ ඉවරයි.
    81.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14382137 said:
    මං මේ මේකට ආපු කෙලී පොඩ්ඩට සහ පොඩ්ඩවල් වලට කියන්නෙ. මම දැක්කෙ නෑ ඔයාව නැත්තන් ඉන්ට දෙන්නෙ නෑ මං :P:P
    හැමදාම එන්න. මේක රියල් ෆන් එකක්. කවුරු මොනව කලත් අපි එක්ක ඉන්න. අපි කුප්ප කතා කිව්වට කුජීත මිනිස්සු නෙමේ. සිරාම ෆන් පොරවල්. හැමදේම කතාවට, ෆන් එකට විතරයි.:cool::cool::yes:

    ආපහු මේ ත්‍රෙඩ් එක මේ කමෙන්ට් එක බලනවනන් මේක හිතට ගන්න. මේකෙ ඉන්න සමහර අය අවුල් වෙන්න පුළුවන්. ඒත් මේකෙ ඉන්න හැම කෙනාම එහෙම නෙමේ. හරියට ලෝකෙ වගේ තමයි.
    ඒව ගණන් නොගෙන යාලුකම විතරක් බලාපොරොත්තු වෙනා යාළුවො එක්ක කතා කරන්න ෆන් ගන්න නෙට් එකේ. එච්චරයි. :yes::yes::yes::cool:
    දැන් බියර් බෝතලයයි ගහල ඉන්නෙ. විස්කි බෝතල් දෙකක් විතර ගැහුවනන් මීට වැඩ ඔයාලට මට හොඳ අවවාද දෙන්න තිබ්බා :P:P:P:baffled::baffled:

    අපෝ තොට බියර් බෝතලයක් බීලත් වෙරිද? :P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    රයිට් සහෝදරයා ඇවිල්ලා.
    81.gif
    මට තව බියර් බෝතලයක් කඩන්න හිතෙනවා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    179.gif
    චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
    179.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    රයිට් සහෝදරයා ඇවිල්ලා.
    81.gif
    මට තව water බෝතලයක් කඩන්න හිතෙනවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රයිට් සහෝදරයා ඇවිල්ලා.
    81.gif
    මට තව බියර් බෝතලයක් කඩන්න හිතෙනවා
    මචං රයිටා එළකිරි.කොම් කියන්නෙ මේකයි එහෙනං.:D
    ඉමු අපි සතුටින් ජීවත් වෙනකන්.:P
    එළකිරි එකේ එල කොල්ලෙක් රයිට් කිව්වම එලකිරියම දන්න පොරක් වගේ පොරක්.:yes::yes:. :yes::yes::yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දෙතොලේ කොනක් සෙමින් හපල ස්ටයිල් අයිය ශෝ 1 කරන්න ආයිත් ඇවිල්ලා...............
    39.gif
    39.gif
    39.gif