පූස්;14382137 said:මං මේ මේකට ආපු කෙලී පොඩ්ඩට සහ පොඩ්ඩවල් වලට කියන්නෙ. මම දැක්කෙ නෑ ඔයාව නැත්තන් ඉන්ට දෙන්නෙ නෑ මං
හැමදාම එන්න. මේක රියල් ෆන් එකක්. කවුරු මොනව කලත් අපි එක්ක ඉන්න. අපි කුප්ප කතා කිව්වට කුජීත මිනිස්සු නෙමේ. සිරාම ෆන් පොරවල්. හැමදේම කතාවට, ෆන් එකට විතරයි.
ආපහු මේ ත්රෙඩ් එක මේ කමෙන්ට් එක බලනවනන් මේක හිතට ගන්න. මේකෙ ඉන්න සමහර අය අවුල් වෙන්න පුළුවන්. ඒත් මේකෙ ඉන්න හැම කෙනාම එහෙම නෙමේ. හරියට ලෝකෙ වගේ තමයි.
ඒව ගණන් නොගෙන යාලුකම විතරක් බලාපොරොත්තු වෙනා යාළුවො එක්ක කතා කරන්න ෆන් ගන්න නෙට් එකේ. එච්චරයි.
දැන් බියර් බෝතලයයි ගහල ඉන්නෙ. විස්කි බෝතල් දෙකක් විතර ගැහුවනන් මීට වැඩ ඔයාලට මට හොඳ අවවාද දෙන්න තිබ්බා![]()

styla kottak paninna giyada?![]()





. 

