2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
මට ඔය එකෙක්ගෙවත් පෝස්ට් දාස් ගණන් වලින් වැඩක් නෑ සිංදු තියේ නං :P
ඇණි වේස් ඒ වගේ උන් දෙන්නට කොන්ගාරාට්සියෝ කිව්වලු මම :P
 

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සිරිමල් කුකුල​
    avatar329734_18.gif

    39.gif
    39.gif
    39.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14382851 said:
    මට ඔය එකෙක්ගෙවත් පෝස්ට් දාස් ගණන් වලින් වැඩක් නෑ සිංදු තියේ නං :P
    ඇණි වේස් ඒ වගේ උන් දෙන්නට කොන්ගාරාට්සියෝ කිව්වලු මම :P

    අනේ පලයන් සිරිමල් කුකුල :P:P:P:P:P
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    style අයියේ, :yes::yes::yes:
    මට මෙන්න මේ සින්දු 2 දෙන්නකෝ............ :yes::yes:
    මං ආසම සින්දු වලින් 2ක්........... :rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
    (1) AC_DC band's Shoot to Thrill
    (2) Quiet Riot's Bang Your Head

    රේඩියෝ අහන හැමෝමව එකතු කරගන්නවා, ඔයාවත් එක්කම.
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14382862 said:
    කුකුලා නෙමේ පූසා මී ගවයො :angry::angry::angry:

    උබේ නමට ගානට හිට් වෙනව බන් සිරිමල් කුකුල කියන එක :P:P:P:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රයිටා ළඟ හිටියනං නීති විරෝධී විදියට හරි කසාද බඳීනවා ඕකව මම.
    අනා මගෙ සිංදුව ආයේ දුන්න

    81.gif
     
    Last edited: