සිරා කතාව පූස්..පූස්;14382891 said:අම්මෝ නිදාගනි රයිටෝ, බයික් එකේ වැනි වැනි යන්න එපා. ඊළඟ සතියෙත් අපිට ශෝ එක ඕනෙ උඹේ.































නොනිදා පහන් වන සුභ දවසක් වේවා..පූස්;14382902 said:බොහොම ස්තුතියි ස්ටයිල් අයියේ මෙච්චර එලිවෙනකන්ම අපි වෙනුවෙන් ෂෝ 1 කලාට..........
ආයි දවසක සෙට් වෙමූ 1එන්ම.........
සින්දු වලටත් ස්තුතියි..........
දුන්න වැඩේට ඉතින් සොරි නෑ එකට සොරිම තමා
ශෝ එක මැක්ස්
කැපුනාවේ අපි
අද නිදන්න අයිඩියා එකක් නෑ මට
නිදන එවුන්ට ගුඩ් නයිට් ගුඩ් ස්ලීප්.
අනික් එවුන්ට ගුඩ් ඩේ
![]()
![]()
![]()
![]()
..ජයවේවා..!




















හැමෝටම තැන්ක්ස් කිව්වා මාත් එක්ක සෙට් වෙලා හිටියට. එහෙනම් අපි කැපුන සුබ රාත්‍රියක්.
හැමෝටම තැන්ක්ස් කිව්වා මාත් එක්ක සෙට් වෙලා හිටියට. එහෙනම් අපි කැපුන සුබ රාත්‍රියක්.