2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    hena kattak kaala mekata log wena method eka alla gaththe fb fan page eke pvt msg ekata reply karapu adminta godak thx.... dan ithin hemadama enawa.elawanna lesi wen na.... :D

    එල එල​, එන්න එන්න​,අ එවිත් සෙට් වෙලා සින්දු අහල​, හැපනින් ෆන් එකක් :baffled: ගන්න :D:D:yes:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14381811 said:


    ඔන්න සුපුනෝ උඹව දැකල මාත් ඉවරයි අද. පොඩ්ඩක් අමාරුයි මටත් අද මාත් කෙලිනව එකක්. :P:P:P
    චියර්ස් මචං සුපුනෝ :cool:
    suppuq.jpg


    Lion Stout :love: :love: :love:
    මගේ බ්‍රෑන්ඩ් එක බන් :love: :love: :love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පූස්;14381811 said:


    ඔන්න සුපුනෝ උඹව දැකල මාත් ඉවරයි අද. පොඩ්ඩක් අමාරුයි මටත් අද මාත් කෙලිනව එකක්. :P:P:P
    චියර්ස් මචං සුපුනෝ :cool:
    suppuq.jpg


    Cheers!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මගේ වැඩ අදට ඉවරයි
    හොද සින්දු ටිකක් ගියා එලකිරි

    මම යනවා නිදාගන්න
    හෙටත් වැඩට යන්න තියනවනෙ

    සුභ රාත්‍රියක් සියලු දෙනාටම
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මගේ වැඩ අදට ඉවරයි
    හොද සින්දු ටිකක් ගියා එලකිරි

    මම යනවා නිදාගන්න
    හෙටත් වැඩට යන්න තියනවනෙ

    සුභ රාත්‍රියක් සියලු දෙනාටම

    ආහ් එල එල මචෝ......
    Good Night වේවා....
    ටකේ කරේ....ආහ් නෑ නෑ ...
    Take Care