පිස්සුද බන්. එහෙම ගියානම් මේ වෙලාවට එනවද. එන්නේ උදේ පාන්දර..![]()
boru kiyanna epa... kellage aiya gedara neda?ඤාව් සහෝදරයාගේ සහජ දක්ෂතාවය මම අගය කරනවා........ පූස් rocks
චන්ඩි කියල හිතන් ඉන්න කට්ටිය එලියට බහින්න බලන්න ඈ
![]()
එල එල මචෝ.....
ඔය ඉඩ තියෙන තැනක් බලලා ඈඳි ගත්තා නම්
ow bng...podi app ekak dwn wenawa...
photoshop wala nethuwa anith oonima thenaka sinhalen type karanna puluwan
Scroll lock key eken language maaru wenne...apita oona key 1k denna puluwan language changer 1ta
man try karala balannam...den kanna oni ban raeta..
පූස්;14382259 said:
චන්ඩි නෑ මලේ මෙතන. සේරම සහෝදර චන්ඩියෝ.
රයිටා බියර් හරි බොනව කිව්ව. අනිවා සෙට් වෙන්න ඕනෙ.
![]()