2013 Jan 31 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඕකේ මම දැන් ඔන්න නෝමල් මූඩ් එකට එන්න හදන්නේ
    tuzki-bunny-emoticon-011.gif

    tuzki-bunny-emoticon-004.gif
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    ඉතාම කරුණාවෙන් ඉල්ලන්නෙ...
    වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයට නොන්ඩි ෆොටෝ දාන්න එපා යාළුවනේ...


    අනිවා ඇත්ත කතාව....ඔය ෆොටෝ දාන එවුන්ට අඩුම තරමෙ s 3 වත් නැතුව ඇති....ඒ තරහ තමයි ඔය...:dull::dull::dull::dull::dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදැන ඒ දේ කරන්න එපා මල්ලි....
    ඔයා අද දැනගත්තට මීට මාස හයකට කලින් ඌට උගන්නන සර් මට කියනව
    මූට උගන්වන්න බෑ බන්
    මූ අපෙත් වැරදි අල්ලනව අනිවා මූ දිස්ත්‍රික්කෙ එක වෙනවමයි කියල
    එහෙම කියපු එකාම ලංකාවෙ එක වෙලා
    ඒක වැරදිද?
    පොඩි උන්ගෙ හැකියාවන් දේශපාලනයෙන් මනින්නෙ තිරිසන් බල්ලො
    අපි එහෙම වෙන්න ඕන නෑ
    ඌ යන පාරක යාපු දෙන්
    අපි අපේ පාරෙ යමු
    :yes::yes::yes::yes:

    එළ එළ අපේ කට්ටිය කියල දුන්න එක හොඳයි ඔය ගැන. අපේ කට්ටිය ඉතින් ෆන් එකට කොපි පේස්ට් කරන එකනෙ. ඔච්චර හිතන්නෙ නැහැනෙ. ඒක නිසා ඒ වගේ දේවල් ගැන දැනුවත් කරන එක හොඳයි.

    මොනා වුණත් ඒ මල්ලිල දෙන්නටත් කියන්න තියෙන්නෙ තමන් මොන දේ කළත් සමාජය ඒ දේවල් දකින හා බලන විදිය වෙනස්. ඉතින් ඔය වගේ දේවලින් මානසිකව වැටෙන්නෙ නැතුව තමන්ගෙ ගමන ශක්තිමත්ව යන්න තියෙන්නෙ. එහෙම නොවුණොත් මේ ලෝකෙ හැමදාම ඉන්න වෙන්නෙ දුකෙන්. තමන් කරන දේ හරිනම් අනිත් අය මොනා කිවුවත් ඒ දේ හොඳින් කරන එකයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: sasliit

    thomian

    Well-known member
  • May 20, 2011
    12,290
    17,222
    113
    ඉතාම කරුණාවෙන් ඉල්ලන්නෙ...
    වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයට නොන්ඩි ෆොටෝ දාන්න එපා යාළුවනේ...


    අනිවා ඇත්ත කතාව....ඔය ෆොටෝ දාන එවුන්ට අඩුම තරමෙ s 3 වත් නැතුව ඇති....ඒ තරහ තමයි ඔය...:dull::dull::dull::dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.