පූස්;14379909 said:මම ආවා රයිට්. රයිට් කියනව අහන්න ආසයි මම.
මම රැ කොල්ලො දෙන්නට ජෝගි දාන සීන් එක ගැන සසා අයියා කියපු සීන් එක ගැන අහගෙන හිටියෙ.
මම නං ඒ වගේ යට කිසිම විදියකින් මොකුත් කියන්නෙ නෑ
හේතුව උන් දෙන්න අතිවිශිෂ්ඨයි.
උන් දෙන්න උන්ගෙ හැකියාවෙන් දක්ෂකමින් කැපවීමෙන් ඒ තත්වෙ අරන් තියෙන්නෙ.
ඉතින් අපි උන් දුන්න ගැන ආඩම්බර වෙන්න ඕනෙ.
ඒ වගේම අර කෙල්ලො තුන් දෙනා ගනත් ආඩම්බර වෙන්න ඕනෙ.
අනිත් එක මම අර ෆොටෝ එක දැක්කා. ඔච්චර ඉස්කෝලෙකට යවන්න ඕනෙ නං ඒ හදපු එකාට උගෙ කොල්ලවව දේවි බාලිකා යවන්න කියන්න. ස්ට්‍රීම් තුනකින්ම දේවි බාලිකා එක.
ඒක හදපු එකාට මගෙන් ට්‍රෝල් එකක්
![]()

oka vitarai aiye..........
oka daanna one kamatamai damme

ow machan
mahindha mamath ekka thyena thraha ban pitakaranne oya![]()

mata F3 i![]()

...eye liyamu...
පූස්;14379909 said:මම ආවා රයිට්. රයිට් කියනව අහන්න ආසයි මම.
මම රැ කොල්ලො දෙන්නට ජෝගි දාන සීන් එක ගැන සසා අයියා කියපු සීන් එක ගැන අහගෙන හිටියෙ.
මම නං ඒ වගේ යට කිසිම විදියකින් මොකුත් කියන්නෙ නෑ
හේතුව උන් දෙන්න අතිවිශිෂ්ඨයි.
උන් දෙන්න උන්ගෙ හැකියාවෙන් දක්ෂකමින් කැපවීමෙන් ඒ තත්වෙ අරන් තියෙන්නෙ.
ඉතින් අපි උන් දුන්න ගැන ආඩම්බර වෙන්න ඕනෙ.
ඒ වගේම අර කෙල්ලො තුන් දෙනා ගනත් ආඩම්බර වෙන්න ඕනෙ.
අනිත් එක මම අර ෆොටෝ එක දැක්කා. ඔච්චර ඉස්කෝලෙකට යවන්න ඕනෙ නං ඒ හදපු එකාට උගෙ කොල්ලවව දේවි බාලිකා යවන්න කියන්න. ස්ට්‍රීම් තුනකින්ම දේවි බාලිකා එක.
ඒක හදපු එකාට මගෙන් ට්‍රෝල් එකක්
![]()
ඉතාම කරුණාවෙන් ඉල්ලන්නෙ...
වීරකැටිය රාජපක්ෂ විද්‍යාලයට නොන්ඩි ෆොටෝ දාන්න එපා යාළුවනේ...
ඒකට හේතුවක් තියෙනවා...
ඔබලා පේන්නෙ ඒ3ක් ගත්තු උන් විදියට
නමුත් මීට වසරකට කලින් ඉදල මේ දිස්ත්‍රික්කය පුරාවටම මේ මල්ලිල ජනප්‍රියයි...
ගුරුවරු හැමෝම දන්නව මුන් දෙන්න පට්ට රිසලට් එකක් දායි කියල....
ඒ දේ අද සිද්ද වෙලා...
හම්බන්තොට ඉන්න අපිට මේක පුදුමයක් නෙමෙයි....
දන්නවද මැත්ස් පේපර් එක ලියපු මල්ලි පේපර් එකේ වැරදි ගානක් දැකල
සර් මේ ගාන වැරදියි ඒක මේ විදියටයි වෙන්න ඕන
එහෙම ආවනම් උත්තරය මේකයි...
නමුත් සර් දීල තියෙන විදියට උත්තරය මෙහෙමයි කියල පවා හදල තියෙනවා...
අපි ඒක රිසලට් එන්න කලින් ඉදල දන්නවා....
ඒ නිසා අනේ වැදල ඉල්ලන්නෙ...
බුද්ධිමත් ඒ මල්ලිල දෙන්නට
දේශපාලන සුනඛයන් දාන ෆෙස් බුක් හෝ වෙනත් ප්‍රචාරණ මාධ්‍ය වලට සහාය දෙන්න එපා...
පින් සිද්ද වෙයි
මම අද ඒ මල්ලි මුණ ගැහැණා...
ඌට හරි දුකයි උගේ බුද්දිය මහින්දගේ ජිල්මාට් එකක්, හොර වැඩක් කියල කියන එකට
මේක කොළඹ උනානම් ඔයාල ඔය විදියට කරයිද
දුෂ්කර පළාතක
දුෂ්කර විදියට ඉගෙනුම ලබන මුන් දෙන්නව පහු කරන්න අනෙක් උන්ට බැරි වීම
මුන් දෙන්නගෙ වරදක්ද
වැදල ඉල්ලන්නෙ
එළකිරියෙ නංගිල මල්ලිලා අයියල අක්කලා ඒ පව කරන්න එපා
උන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දෙන්න මඩ ගහන්නෙ නැතිව
ස්තූතියි
-සස්ලිට්-