2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එහෙනම් මචංල මම කැපෙනවා,
    6යේ 4 ස්ටයිලා එලටම ෂෝ එක කලා,
    කස්ටියටම සුභ රාත්‍රියක්,

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif

    11.gif

    ඔබෙන් සමුගන්න මා ක්‍රා

    ජය වෙවා.....
     
    • Like
    Reactions: kra

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ගොඩක් වැඩ අතරේ තමා සැරින් සැරේ thread එකත් එක්ක සම්බන්ද උනේ.
    වැඩේ නියමෙට ගියා. එහනම් මම යනවා.

    හැමෝටම සුභ රාත්‍රියක් යාලුවනේ. නිදා ගන්න ගියත් මතක් වෙන්නේ උබලගේ කතා තමා. :P
    අයේ දවසක සෙට් වෙන්නම්.


    b0231.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ එදා අපේ මැදවච්චියේ
    ඉඳන් කුරුණෑගලට එනකන්
    ගහපු රීමික්ස් එක මතක් උනා..
    :baffled::rofl::rofl::rofl:
    සතියක් ගිය ඉක්මන
    :rolleyes::rolleyes::rolleyes:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙනම් මචංල මම කැපෙනවා,
    6යේ 4 ස්ටයිලා එලටම ෂෝ එක කලා,
    කස්ටියටම සුභ රාත්‍රියක්,

    එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
    11.gif

    11.gif

     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද එළකිරි ෂෝ එක පට්ට ..:D!

    6 යේ 4 ස්ටයිලා එලටම ෂෝ එක කලා, එහෙනම් ඉතින් අපිත් කැපෙනවා ඔං :yes:
    ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා ඇ..:cool:!
    ඔබෙන් සමුගන්න මා <ඩි ඇන් ඒ ;)!
    tumblr_mcockjoRry1rjinxwo1_500.gif

     
    Last edited:

    DJ Balaya

    Active member
  • Jun 13, 2013
    317
    86
    28
    In your Heart as a Frnd
    wade nam supiri bokkenmai kiyanne bro wade supiri kisisma boring ekak na sindu giyath oya kata akrath dekaama set wenawa niyamai
    api ayeth ahanawa
    niyamai
    tanks for the manike mama aye gedara awa