2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් අපි ගියාවේ...

    babyCry_jpg_2442007b.jpg

    :D:D:D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේක වන බව කඩයක් කරුණාවෙන් නොසලකන්න
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෙ...අර එලකිර් ඩොට් කොං කියල කැ ගහන එකො...... අන්න පි ඇම් එකක් දාපං බොල..තොගෙ කටහඩ අපිටත් අහන්න බලන්න...... හොදෙ....
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පැටියා;15152549 said:
    රත්තරං තැංකියු තැංකියු.
    මාර ගෙම්ක් දේන්නෙ ටයිප් කරන්න f:lol
    අකුරු නටනවා වගේ ඇති එහෙනම්.

    :P:P:P
     

    DJ Balaya

    Active member
  • Jun 13, 2013
    317
    86
    28
    In your Heart as a Frnd
    fatta niyamai lankawe radio kalawata nawa muhunuwarak gena ena elakiri radio kalawa radio atareeeee niyama radiowa
    ela kiri radio
    niyamai fatta
    apith dawasaka karanawa radio ekak dj BALAYA
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මට ඕනෙ සුනිල් පෙරේරාගෙ පරන සින්දුවක්. සයිමා කට් වෙලා සින්දුව නැද්ද?


    ඔය සින්දුව දුන්නොත් ඊයෙ හදපු අලුවා කෑල්ලක් දෙනව කෝලිකුට්ටු ගෙඩියක් එක්ක
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ලංකාවට ඇවිත්ද?
    :D:D:D
    ඒක තමා දැන් පැත්ත පලාතක නැත්තේ. ආයේ රට ගිය ගමන් එයි සද්දේ දාගෙන. දැන් කටුව ඇතුලට වෙලා ඇති.

    :P:P:P

    ඔව් දැන් වැඩි කතාබහක් නැහැ......! හොර වැඩ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කලු පූසා;15152563 said:
    මට ඕනෙ සුනිල් පෙරේරාගෙ පරන සින්දුවක්. සයිමා කට් වෙලා සින්දුව නැද්ද?


    ඔය සින්දුව දුන්නොත් ඊයෙ හදපු අලුවා කෑල්ලක් දෙනව කෝලිකුට්ටු ගෙඩියක් එක්ක
    ඉබ්බගේ සින්දුව.
     
    Status
    Not open for further replies.