2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැඩසටහන අමාරුවෙන් වුණත් ඉතාම ලස්සනට හා ඉතා ම හොඳට කළා හැමදාමත් වගේ. ඉක්මනට ම හොඳවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    avatar269437_8.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් යනවා දැන් ටූ ත් යන හින්දා :dull:

    එලකිරි රේඩියෝ ටීම් එකේ සියලු දෙනාටම සහ එලකිරි පවුලේ සියලුම දෙනාටම
    සුභ රාත්‍රියක්!!:yes:
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පෙරේදා ඔෆිස් එකේ නයිට් කලා
    ඊයේ සසාගේ එලකිරි ෂෝ එක නිසා නයිට් කලා
    දැන්නම් හොඳටම දොය්මතයි

    මම යනව එහෙනම් දොයියන්න
    ටූලි නංගි ඇතුලු එලකිරි රේඩියෝ ටීම් එකේ සියලු දෙනාටම සහ එලකිරි පවුලේ සියලුම දෙනාටම
    සුභ රාත්‍රියක්!!


    පලි: අද පලවෙනි පාරට ටූලිගෙ ෂෝ එකක් ඇහුවෙ හොඳට කරනවා
    ඉංග්‍රීසියෙන් ෂෝ එකක් කරන්න කියල පොඩි ඉල්ලීමක් කරන්න හිතෙනවා!!

    ela ela machoo
    good night....!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි වෙනුවෙන් අමාරුවෙන් හරි ෂො එක කලාට ස්තූතියි... මමත් දැන් යනව... හෙට උදේම මින්නෙරී යන්න තියනව.... දවසම ඩ්‍රයිව් කරන්ඩ තියෙන්නෙ... එපා වෙනවො... එහෙනම් මමත් දොයි... එළටම ෂෝ එකක් කලා ටූ... ආයෙ අසනීප වෙන්නෙ නැතුව ගිහින් බෙහෙත් අරන් සනීප වෙන්න.... ඉක්මනට සුව වෙන්න පතනව....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පෙරේදා ඔෆිස් එකේ නයිට් කලා
    ඊයේ සසාගේ එලකිරි ෂෝ එක නිසා නයිට් කලා
    දැන්නම් හොඳටම දොය්මතයි

    මම යනව එහෙනම් දොයියන්න
    ටූලි නංගි ඇතුලු එලකිරි රේඩියෝ ටීම් එකේ සියලු දෙනාටම සහ එලකිරි පවුලේ සියලුම දෙනාටම
    සුභ රාත්‍රියක්!!


    පලි: අද පලවෙනි පාරට ටූලිගෙ ෂෝ එකක් ඇහුවෙ හොඳට කරනවා
    ඉංග්‍රීසියෙන් ෂෝ එකක් කරන්න කියල පොඩි ඉල්ලීමක් කරන්න හිතෙනවා!!


    00020404.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් යනවා දැන් ටූ ත් යන හින්දා :dull:

    එලකිරි රේඩියෝ ටීම් එකේ සියලු දෙනාටම සහ එලකිරි පවුලේ සියලුම දෙනාටම
    සුභ රාත්‍රියක්!!:yes:
    00020404.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    එහෙනම් මචන්ලා මචීලා මමත් කැපෙනවා
    අදත් ආවට පුලුවන් කමකට නෙවෙයි ආවෙ....
    ටූලි ශෝ එක නියමයි.....:cool::cool::cool:
    ඔක්කෝමලට සු.රා කිව්වා එහෙනම්
     
    • Like
    Reactions: NiGHT_WALK3R

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් මචන්ලා මචීලා මමත් කැපෙනවා
    අදත් ආවට පුලුවන් කමකට නෙවෙයි ආවෙ....
    ටූලි ශෝ එක නියමයි.....:cool::cool::cool:
    ඔක්කෝමලට සු.රා කිව්වා එහෙනම්
    00020404.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    im really sorry guys i had to go :( asaneepen kale kawruth nathi nisa radio eka lindata daanna bari nisa and echchara amaruwak thibbe na eth dan wadi una :/ please dont be disappointed i will catch up on the next show

    Love you all
     
    • Like
    Reactions: teshan_1994
    Status
    Not open for further replies.