2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
    එළකිරි කොල්ලෙක් නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට
    10clw9c.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ගීත රසිකයන් මචං , පෙක්ෂකයන් නෙමයි නේ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අද දවසම මගේ කන් ඇහුනෙත් අඩුවෙන්!!
    අද මම දාන පොස්ට් එකෙක්වත් දකින්නෙත් නෑ වගේ!!

    එතකොට අද මම නැද්ද?
    මේක හීනයක්ද?
    නැත්තම් මට පිස්සුද?

    මගේ ඔලුවත් රිදෙනව වගේ!!! :confused::confused::confused:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කවුද මේ සින්දුව ඉල්ලුවේ
    පට්ට සින්දුව බන්
    මගේ ආසාම සින්දුවක්!!
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අද දවසම මගේ කන් ඇහුනෙත් අඩුවෙන්!!
    අද මම දාන පොස්ට් එකෙක්වත් දකින්නෙත් නෑ වගේ!!

    එතකොට අද මම නැද්ද?
    මේක හීනයක්ද?
    නැත්තම් මට පිස්සුද?

    මගේ ඔලුවත් රිදෙනව වගේ!!! :confused::confused::confused:

    ow ow oyata piththu...:yes:
     
    Status
    Not open for further replies.