එළකිරි කොල්ලෙක්;14581079 said:මීට අවුරුදු 12කට කලින් වෙන්න ඇති![]()








මට දෙන්න කැන්ඩියන් සමනලයා මල හා ළමයා සින්දුව. මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝම එකතු කරගන්නවා..




අද දවසම මගේ කන් ඇහුනෙත් අඩුවෙන්!!
අද මම දාන පොස්ට් එකෙක්වත් දකින්නෙත් නෑ වගේ!!
එතකොට අද මම නැද්ද?
මේක හීනයක්ද?
නැත්තම් මට පිස්සුද?
මගේ ඔලුවත් රිදෙනව වගේ!!!
