2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;14581693 said:
    ado 1st shy eke drank 157 mata awith ne bola 158ta awith ne:baffled::baffled:
    moko karanne bn mekata

    :oo::oo::oo::oo:

    මචෝ UGC එකෙන් අහපන්...
    කැම්පස් එකෙන් එහෙම උනොත් හදලා
    දෙනවා අහපන්..සමහර විට 158 එකාට
    උගේ චාන්ස් එක නැති වෙන්නත් පුලුවන්..

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mama yanawa...hamotama good night kiwwa onna :yes::yes::D
    මමත් යනවා........
    හැමෝටම සුභ රාත්‍රියක් වේවා.....
    සුභ සතියක්...
    කැන්ඩි අයි‍යා ශෝ එක නියමයි
    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පතනා දේ සුන් වේ නම්
    නොසිතූ දේ සිදුවේ නම්
    මේ සෑම දේම සිහිනයකි
    බලන් සිත් යොමන්

    සුළු මොහොතක අපි සැනසෙන්නේ
    යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ
    කිසිවක්‌ නෑ සදහට රැඳුණේ
    ජීවය තණ අග පිණි බඳුවේ //
    මේ සෑමදේම සිහිනයකි
    බලන් සිත් යොමන්

    ලොව සුන්දර දේ නොපෙනේ නම්
    දෑසක්‌ කුමකට ලැබුණාදෝ
    මේ සෑම දේම සිහිනියකි
    බලන් සිත් යොමන්
     
    Status
    Not open for further replies.