2013 Mar 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
PeweuV0.gif

:P:P:P GT මධු විතෙන් සප්පායම් වෙලාලු. :P කිඹුලයිය ළිඳට දැම්ම කලින්ම උඹ තල්ලු කළා ඇවිත් :baffled::rofl: :P
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තවත් ‍රසවත් වැඩසටහනක් ඊයේ ඉදිරිපත් කල කිඹුලාට තුති :cool: :P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රේඩියෝ ශෝ එකක් කිරීමට ඔබ දරණ වෙහෙස සියැසින් දුටිමි.. භාරදූර කාර්්‍යයක නියැලෙමින් අපේ රසාස්වාදය උද්දීපනය කිරීමට ඔබ දරණා මේ මිල කල නොහැකි උත්සහයට මගේ උත්තමා චාරය සහෝදරයානෙණි :yes::yes::love:
    11.gif

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හැමදාම වගෙ සුපිරිම ෂෝ එකක් කිඹුලො... පොඩි දුකක් තියනව මේක නවත්තන එක ගැනනම්... අනේ මන්ද ඉතින්.... උඹට ජයෙන් ජය...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පූස්;14640633 said:
    රේඩියෝ ශෝ එකක් කිරීමට ඔබ දරණ වෙහෙස සියැසින් දුටිමි.. භාරදූර කාර්්‍යයක නියැලෙමින් අපේ රසාස්වාදය උද්දීපනය කිරීමට ඔබ දරණා මේ මිල කල නොහැකි උත්සහයට මගේ උත්තමා චාරය සහෝදරයානෙණි :yes::yes::love:
    11.gif

    කෝ යකෝ කොපිරයිට්ස් ? :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැමදාම වගෙ සුපිරිම ෂෝ එකක් කිඹුලො... පොඩි දුකක් තියනව මේක නවත්තන එක ගැනනම්... අනේ මන්ද ඉතින්.... උඹට ජයෙන් ජය...
    නතර කරන නිසා අන්ජුවාට බැරිද එකක් කරන්න ?:rolleyes:
     
    Status
    Not open for further replies.