උබ වරෙන් බන් CS ගහන්න
ඊට් වඩා අරක පට්ට බන් මටනම් 
අපෝ ඒක Graphic චොර බන්, එපා වෙනවනෙ...ඊට් වඩා අරක පට්ට බන් මටනම්
මගුලක් කතා කරනවා
බලපන් මම දාපු ස්ක්‍රීන් ශොට්ස්
ග්‍රැෆික් අවුලක් නෑ බන් අරකට වඩා මාර ෆන්
eka thama world's best online game 1

මම දැන් කැපෙනො.... ආයෙ දවස් දෙකකින් තමා සෙට් වෙන්න වෙන්නෙ... හෙට රෑට තවත් ජීවිතයෙ අමුතුම අත්දැකීමක් එක්කර ගන්න ගමනක් යනව... පොඩි ට්‍රිපක්... එහෙනම් ජය වේවා..... හොදට ෂෝ එක කරහන්.... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()