2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම දැන් කැපෙනො.... ආයෙ දවස් දෙකකින් තමා සෙට් වෙන්න වෙන්නෙ... හෙට රෑට තවත් ජීවිතයෙ අමුතුම අත්දැකීමක් එක්කර ගන්න ගමනක් යනව... පොඩි ට්‍රිපක්... එහෙනම් ජය වේවා..... හොදට ෂෝ එක කරහන්.... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    images
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මම දැන් කැපෙනො.... ආයෙ දවස් දෙකකින් තමා සෙට් වෙන්න වෙන්නෙ... හෙට රෑට තවත් ජීවිතයෙ අමුතුම අත්දැකීමක් එක්කර ගන්න ගමනක් යනව... පොඩි ට්‍රිපක්... එහෙනම් ජය වේවා..... හොදට ෂෝ එක කරහන්.... මට දැන් කැපෙන්න වෙන්ව බන්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    00020537.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Oops! Google Chrome could not connect to radio.elakiri.com
    Try reloading: radio.­elakiri.­com
    Additional suggestions:
    Access a cached copy of radio.­elakiri.­com
    Go to elakiri.­com
    Search on Google:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එල එල සින්දුව යද්දිම හරි ගියා
    ස්තූතියි මචෝ සින්දුවට
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලින්ක් එකක් දීපන්කො මටත් ඩවුන්ලෝඩ් කරල බලන්න :D

    ගූගල් සරණ තමා මචෝ
    මම ඩවුන්ලෝඩ් කලේ දැන් අවුරුදු 5කට කලින්
    ඒ ලින්ක්ස් දැන් වැඩ නෑ බන්