2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රෂී ඉරෝෂ් ආවාලු ඈ
    0002020B.gif
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola

    මම නම් හැමදාම නානව. සාමි මොකො නාන්නෙ නෑ කියපු ගමන් පැනගෙන ආවෙ.... සාමිල කොහොමත් නාන්නෙ නැහැනෙ....

    ඉතින් බලන්නකො නේද????
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මට "ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ" සිංදුව ඕනේ...කියන්නේ කව්ද කියල නම් දන්නේ නෑ..:(
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට ඔනේ Christina Perri - A thousand Years සින්දුව
    දැන් රේඩියෝ අහන සියලුම දෙනා එකතු කරගනින් :P:P