2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    0002020B.gif

    00020456.gif
    :P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ ඉස්ට්යිලා තමා මුලු එලකිරි එකටම කාඩ් ගහන්නේ
    බෑන් කරන්න ඔනේ ඔකාව
    :angry::angry::angry::angry::angry::angry:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අම්බෝ...ස්ට්යිලට සුන්දර සුකුමාල වෝයිස් එකක් තිබ්බට , මූ හෙන 6යේ 4රේ ඩයල් එකක්:P:P , බය හිතෙනවා
    8.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නාන්න යන්න කලින් රික්වෙස්ට් තුනක් දීල යන්නන් රෙදි පාරක් දාගත්තහැකිනේ :P

    කියුටි ඇතුලු රේඩියෝ අසන සියල්ලෝ එකතු කරගන්නවා මේ සින්දුවට
    Jab se Tere Naina - Saawariya

    ඉබ්බා මහත්තයා, කැන්ඩියන් සර්, තරාදි නෝනා, යූ නෝ මී අක්කා, හර්ෂ පැටියා, ප්‍රසාද් ළදරුවා, නාකි සුපුන් ඇතුලු රේඩියෝ අසන සියල්ලෝ එකතු කරගන්නවා මේ සින්දු දෙකට
    Jaan-E-Jaan - Saawariya

    Zindagi Do Pal Ki - Kites

    එළකිරි කොල්ලො කෙල්ලො සෙට් එක ඇතුලු රේඩියෝ අසන සියල්ලෝ එකතු කරගන්නවා මේ සින්දුවට

    Yaro Jee Bar ke Jeele Pal - New York

     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අම්බෝ...ස්ට්යිලට සුන්දර සුකුමාල වෝයිස් එකක් තිබ්බට , මූ හෙන 6යේ 4රේ ඩයල් එකක්:P:P , බය හිතෙනවා
    8.gif

    එහෙනම් කොල්ලත් ජිම් කාන පොරක්ද????