2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ මන්ද, එකෙක් දාල තිබුන කමෙන්ට් එකක්...
    මගේ අදහසක් නොවේ..:no:

    90% විතර එහෙම තමයි... මොක්ද ඕවට එනකොට ලැජ්ජ බය නැතිව යනවනේ... ඒත් වැදගත් විදිහට ඉන්න අයත් ඉන්නවා...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හොද පාඩං මේවා මැරීගෙන රේඩියෝ අහන්න එනවට
    2.gif

    :dull: අය්යෝ සල්ලි
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පූස්;14676568 said:
    ඒකත් පැනිත් අත්ත කරපිය. එතකොට පාල නාල :P

    හපොයි... අද කොහෙන් ගියත් දිනුශ සංකල්ප ලිදේ... :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    90% විතර එහෙම තමයි... මොක්ද ඕවට එනකොට ලැජ්ජ බය නැතිව යනවනේ... ඒත් වැදගත් විදිහට ඉන්න අයත් ඉන්නවා...
    :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    milton mallawaarachchi mahathmayage ekakuth denna puluwanda

    e kale sindu mara lassanai


    ඔබගේ ගීත ඉල්ලීම අද දිනයේ ලබා දීමට සිදු නොවීම ගැන කණගා‍ටුව ප්‍රකාශ කරමි..
    එලඹෙන සතියේ සසල හද විල් තෙර වැඩසටහනේදී මෙම ඉල්ලීම ලබා දිය හැක..
    ​
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඔබගේ ගීත ඉල්ලීම අද දිනයේ ලබා දීමට සිදු නොවීම ගැන කණගා‍ටුව ප්‍රකාශ කරමි..
    එලඹෙන සතියේ සසල හද විල් තෙර වැඩසටහනේදී මෙම ඉල්ලීම ලබා දිය හැක..
    ​

    images