2013 Mar 29 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    FUP වැටුනට පස්සේ speed එක කී‍යට අඩුවෙනවද බන්......:dull::dull::dull:

    25 කිව්වට බන් 26 පනිනකනුත් ස්පීඩ් එක ශේප් එකේ ලාවට තිබ්බා දැන් පොඩ්ඩකට කලින් ඉඳන් තමා කෙල වෙලා තියෙන්නේ :angry::angry:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    geQLCDy.jpg
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    SLT එකේ ති‍යන අවුලක් වගේ බන්..... අනිත් networks වල කේස් එකක් නෑ නේද.....:rolleyes:
    අද නම් අපේ Office එකේ SLT Connection එකේ නම් හොදට ස්පීඩ් තිබ්බා. ඊයේ පෙරේදා නම් Email එකක් යවන්නත් බැරි ගානට වෙලා තිබ්බේ.

    Dialog fup වැටිලා මගේ නම් ස්පීඩ් අඩුද කියලා කියන්න බෑ
    .

    :):):)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම නම් ඕකුන්ගෙ ඔය ගැටේට අහු උනේ නැහැ මචා...

    ඒ වුනාට ටොරෙන්ට් එකේ ස්පීඩ් එක හයසීය ගනන් යනකොට දැනෙන සනීපේ කියලා වැඩක් නෑ බන්. පැය භාගයක් යන්න කලින් ෆිල්ම් එක බාලා ඉවරයි. හැබැයි සීඩ් ලා ඉන්නත් ඕනා හරිය
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කට්ටා;14707228 said:
    25 කිව්වට බන් 26 පනිනකනුත් ස්පීඩ් එක ශේප් එකේ ලාවට තිබ්බා දැන් පොඩ්ඩකට කලින් ඉඳන් තමා කෙල වෙලා තියෙන්නේ :angry::angry:
    අප්පටසිරි.... එහෙමද...
     
    Status
    Not open for further replies.