2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit [05]

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    mama yanawa ehenam..

    me wage wadagath program1k organize karapu hamotamath , organize karanna help karapu hamotamath and mechchra lassanata program 1 idiripath karapu sasa aiyatat godaaak sthuthyiiii...:D:D:D


    me wagema milton mallawarachchi, clarence wijewardhana, vijaya kumaranathunga ganath programs 3k ona..:yes:
    :yes:

    mama yanawa..byee.gud nyt..:D:D

    සුභ රාත්‍රියක්..
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මන මොහන සුව සාදන කින්කිනි රාව දිදී
    ඔබෙ ගී හඩ මගෙ ජිවන ශිලය ද්යානය බිදි

    පරමාදර මදු මී විත තොල් අතරේ හිටියා
    පුබුදා ගමි සනසා ලමි ඉන්න රෑදී හිටියා
    රස මියුරු ගීත තනු මා ළය වීනාවේ

    දෙසවන පාවෙයි අම පේම් රස ගංගාවේයි

    පිය සොදුරු ශාරු ලතා දෑසේ උන්නා වේ
    නිබද දිගේ මේ තරු ගෙන් පැන නැග්ගා වේයි

    සුව සෑදුණි රස වෑහුණි එක් වුන ජිවනදි
    මිණි පැදුනි මුතු වැගුනි මංගල යොගයනි

    හෝ හෝ හෝ හා හා හා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ♪ සඳ මෝදුවෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ
    කුමරියකගෙ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ
    සඳ මෝදුවෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ
    කුමරෙකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ.. ♪ ♫

    පෙම් ගඟ කැලතී යයි දියත ඇදී
    නොපිපෙන මල් පිබිදෙන දින කවදා
    ඔබ නිදන රැයේ නොනිදන මසිතේ
    ඔබ නිදන රැයේ නොනිදන මසිතේ
    තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ
    තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ
    සිත ආදරයෙන් කැළඹී...

    සඳ මෝදුවෙලා නැගෙනා රෑ කාලයෙ වනන්තරේ
    කුමරෙකුගේ දුක් ගීයක් ඇසුවා දැන් නිරන්තරේ...
    ♪ ♫ ♪ ♫

    මොනවද ඇසුවා පිළිතුරු ලැබුනා
    කුමරිය කුමරුට සිය හිත පිදුවා
    මොනවද ඇසුවා පිළිතුරු ලැබුනා ♪ ♫
    මොනවද ඇසුවා පිළිතුරු ලැබුනා
    කුමරිය කුමරුට සිය හිත පිදුවා
    තෙරපෙනවා අපමණ හැඟුම් ප්‍රියේ
    හිත ආදරයෙන් කැළඹී...

    සඳ මෝදුවෙලා නැගෙනා... ♪ ♫
    11.gif

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් කැපෙනව මචංලා..:yes:
    මෙච්චර වෙලා ඉතින් රේඩියෝව ඇහුවේ නෑ (අහන්න බෑ , අවුලක්):sorry::sorry:
    ත්‍රේඩ් එක පැත්තෙන් හොද සප් එකක් දුන්න කියල හිතනවා..:D:yes:
    කට්ටියටම එහෙනම් සුභ රාත්‍රියක්..:yes:

    එලකිරි රේඩියෝ ඇහුවොත් fun ම තමයි
    11.gif