mama othanin koikatada aithi wenne?......![]()
ඔයා උණ්ඩුකපුච්චෙ ලු..
ඇයි අවුල් ද



ඇයි අවුල් ද



mama othanin koikatada aithi wenne?......![]()



ඉස්ටයිලා මල් කඩලා වැඩි වෙලාද මන්ද ආව ගමන් hello ගෑවේ![]()

kelle kohomada sapa saneepa![]()



![]()
අඩේ මේක සිරා..
මේකේ ඇත්ත එකේ තියෙන්නේ
ලොකු පැන්ඩා ආතල් එකේ උණ බට කෑල්ලක්
හප හප ඉන්නකොට ළඟට වෙලා නිදාගෙන
ඉන්න චූටි පැන්ඩා පැටියා ලොවෙත් හචීං
(කිවිසුමක් බං..) එකක් යවනවා..
ලොකු පැන්ඩා ලොවෙත් බය වෙනවා..



![]()
අඩේ මේක සිරා..
මේකේ ඇත්ත එකේ තියෙන්නේ
ලොකු පැන්ඩා ආතල් එකේ උණ බට කෑල්ලක්
හප හප ඉන්නකොට ළඟට වෙලා නිදාගෙන
ඉන්න චූටි පැන්ඩා පැටියා ලොවෙත් හචීං
(කිවිසුමක් බං..) එකක් යවනවා..
ලොකු පැන්ඩා ලොවෙත් බය වෙනවා..
