තොගේ වගේ රේඛා ගෙවිලා නෑ බොල මගේ![]()
reka nathiwa athi neh 
dawasak ekek pm ekak dala ahanawa radio eke kiyana ibba oyada kiyala![]()

kamak na atha maru karapanreka nathiwa athi neh
![]()

මම දන්න දන්න අයගෙන් මෙන්න මෙහෙම අහනවා..
මම:- ඔයාලා එළකිරි රේඩියෝ එක අහනවද...
අනික් කෙනා :- තාම අහල නම් නෑ..ඇයි..
මම:- නෑ..අපි අනික් අයට වඩා වෙනස් දෙයක් තමා කරන්න බලන්නේ..
අනික් කෙනා :- ඒ කියුවේ...
මම :- ඒක කියලා තේරුමක් නෑ අහලම බලන්න ඕන...
(සති කීපයකට පසූ..)
අනික් කෙනා :- අඩෝ..මචෝ..
මම:- ආ කොහොමද..
අනික් කෙනා :- මම අරක ඇහුවා..
මම:-කෝකද..
අනික් කෙනා:-රේඩියෝ එක බං.පට්ට බං බඩ අල්ලං හිනා යනවා...යකෝ ඒක සත්තු වත්තක් නේ..
කවුද බං ඒකේ හැමෝම ඉබ්බා ඉබ්බා කියලා කියන්නේ..ඇයි ඌට ඇන්ඩ්රොයිඩ් ඉබ්බා කියන්නේ..
මම:- අනේ..අහන්න එපා බං..(මමත් කොර ගත්ත දෙයක්..)දැන් කොහොමද කටක් ඇරලා කියන්නේ මූ දෙමෙහුං කියලා...
මම:- මචං කෝච්චිය එනවා..මම ඉස්සරහට යනවා...(අඩියට දෙකට මාරු වෙමින්..)

නෑ ටයිරගේ උණ්ඩුකපුච්චේ තියෙනවද කියලා
Check Up කර ගන්න ඕන..