2013 May 30 - ElaKiri Radio ! - Request Show with it's my style

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් කැපෙනවෝ මෙහෙට වහිනෝ :baffled:
    කස්ටියටම සුභ රාත්‍රියක්:yes: !
    ස්ටයිලෝ ෂෝ එක දිගටම එලටම ඇදන් යන්න
    ;)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    avatar268106_3.gif

    වැසිකිලියක් සොයා යන මේ නිම් නැති ගමනේ කවදානම් මට මේ රෙ*න බරෙන් නිදහස් වන්න හම්බවෙයිද?

    කොහොමද ටෝක? කොර නේද?
    :rofl:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔය ෆොටො එකෙ ඉන්න අම්ම දැන් හොද කරලා තියෙන්නේ වෙනෙසේ පෙන්නුවේ:cool:
    අනේ ගොඩක් ස්තූතියි ජේසු
    මම පුලුවන් විදිහට මේ දෙන්නට උදව් කරන්න කට්ටියව සෙට් කරගන්න ගමන් හිටියේ අද...
    අනේ වාසනාවන්...ගොඩක් ලොකු දෙයක් බං ඒ අම්මාව හොද වුන එක

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් කැපෙනවෝ මෙහෙට වහිනෝ :baffled:
    කස්ටියටම සුභ රාත්‍රියක්:yes: !
    ස්ටයිලෝ ෂෝ එක දිගටම එලටම ඇදන් යන්න
    ;)
    good-night-1607.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අනේ ගොඩක් ස්තූතියි ජේසු
    මම පුලුවන් විදිහට මේ දෙන්නට උදව් කරන්න කට්ටියව සෙට් කරගන්න ගමන් හිටියේ අද...
    අනේ වාසනාවන්...ගොඩක් ලොකු දෙයක් බං ඒ අම්මාව හොද වුන එක


    දැන් කොච්චර කල්ද බන් හොද කරලා කියලා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මමත් කැපෙනවෝ මෙහෙට වහිනෝ :baffled:
    කස්ටියටම සුභ රාත්‍රියක්:yes: !
    ස්ටයිලෝ ෂෝ එක දිගටම එලටම ඇදන් යන්න
    ;)
    ඇයි උඹ වහිද්දි යන්නේ?
    කොම්පියුටරේ ගහක් යට තියන්ද ඉන්නේ?