Thanks elakiri.com for the song...... maath yanawa ........byeeeeeeeeee...... good night to all of you...
අයියෝ සල්ලිඅලුතෙන් එන අයට ඔහොම කියන්න එපා .... උයාට මතක නැද්ද උයත් ආපු මුල් දවස් වල ස්ක්ර්විගෙ ත්රෙඩ් එකේ සින්දු ඉල්ලුවේසංවරව හැසිරෙන්න සහෝ

අනේ මන්ද සහෝ ඔයා මොනවා කියවනවද කියලා
මට මොකුත් මතක නෑනේ

ඔහු දන්නෙ නැති හින්දානේ එහෙම කියන්නේ.... මටත් දාන්න තිබ්බා ලිදේඔහු එලකිරියට අපු ගමන් අපහු යවන්නද පුස් මිතුර ඔබට ඔනි
![]()

උඹ විහිලු දන්නෙ නැත්තන් දෙන්නෙ නැතුව හිටපන් 

පූස්;15061580 said:
විකාරද සහෝ වල් පැන්ටාද බිව්වෙ අද.එළකිරි කොල්ලෙක් මාව ගෙනාවේ පලවෙනි පාරට. උඹ මොන ගල් ඉබ්බෙක්ද?
![]()

ඕකට හොඳ බෙහෙතක් තියෙනවා... හීන් බෝවිටියා කොළ මලවල කාපන්![]()



අයියෝ සල්ලි
පූසා සදාකාලිකව ලිදට වැටුනු වගයි
උඹත් වෙලාවටම ආවේ

දන්නෙ නැති මුඛයවල් වලට
හොස්ස් දාන්න එපා සහෝ 

අලුතෙන් එන අයට ඔහොම කියන්න එපා .... උයාට මතක නැද්ද උයත් ආපු මුල් දවස් වල ස්ක්ර්විගෙ ත්රෙඩ් එකේ සින්දු ඉල්ලුවේසංවරව හැසිරෙන්න සහෝ
එළ එළ අයියේThanks elakiri.com for the song...... maath yanawa ........byeeeeeeeeee...... good night to all of you...
ලැට් වලවල් ඉහින වැඩද?




සේම් හියර්මේ මේක ගත්තෙත් බොහොම අමාරුවෙන් හිගාකළ වගේ !
මේකට හෙනයක් ගහල ගියොත් අයේ එකක් අරන්දෙන්නේ උබේ බාප්පද ?![]()

මු මේකට ගෙනාවට එළකිරි කොල්ලට ගහන්න ඕන මඩු නැට්ටෙන්![]()

අපි මඩක් ගැහුවත් එළිපිට, ඇත්ත. 
ඔයාල අයි මද ගහන්න බොරු කියන්නේ. 
රෙදි නැතුවද සහෝ ටයිප් කරන්නේ 
