2013 May 30 - ElaKiri Radio ! - Request Show with it's my style

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මූ වගේ අසහනකාරයෝ :dull:
    ඒ අහිංසක කොල්ලට කෙල්ලෙක් ඉන්නවා බං
    වෙන කොල්ලෙක්ව හොයා ගනිං

    හැම එකාවම උබේ මිම්මෙන් මනින්න එපා බන් !:dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;15061673 said:
    වැඩේ කරගෙන යන්න. මම අහගෙන ඉන්නන්. :dull:

    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ganja-2.jpg
    :eek:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;15061683 said:
    පොයින්ට්ලස් උඹලාට පුළුවන් ඔච්චරයි

    සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..

    එලකිරි.කොම්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කුප්ප මේනියා කොළ

    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................