පූස්;15061634 said:
අත් දෙකෙන් පොල් ගස් නගින උඹ ගැන කුමන කතාද?![]()
දෙන්නෙ හඳේ යන්න ටෝක්.
![]()
මරදානේ යනකොට උඹට හූ තියනවා නේද? දැන්වත් හැදෙන්න සහෝ
![]()
නාකියට හොදටම රිදිලාජබොස්
දෙල්මර් හැමදාම ඇයි ලිඳට වැටෙන්නේ

මමත් කැපෙනවෝ මෙහෙට වහිනෝ![]()
කස්ටියටම සුභ රාත්රියක්!
ස්ටයිලෝ ෂෝ එක දිගටම එලටම ඇදන් යන්න

ඕකට හොඳ බෙහෙතක් තියෙනවා... හීන් බෝවිටියා කොළ මලවල කාපන්![]()
මූ වගේ අසහනකාරයෝඅයියා මිතුරු ඇරයුම අක්සේප්ට් කොරපන් !![]()
