2013 Nov 08 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මොකක් වුනත් මේකට නම් සෑහෙන්ට රිදෙයි,..
    කිරිජ්ජපල්ලට කියන්නේ මොකද්ද බං...
    කියන්න පුළුවන් සම්භාව්‍යම විදියට කිව්වේ මයිනො... :frown:
    @2 :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Ej8Oyf8.gif


    පට්ටම කාලයකට පස්සේ රේඩියොවට ආවා කියහන්කො....................
    ​
    අපිත් එහෙම තම‍යි මචන්......සැසා අ‍යි‍යගේ ක්ලැරන්ස් ශෝ එකට පස්සේ අද තම‍යි මෙහෙම ත්‍රෙඩ් එකකට සෙට් වෙලා ඉන්නේ.......:D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ.......
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ... :love:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අපිත් එහෙම තම‍යි මචන්......සැසා අ‍යි‍යගේ ක්ලැරන්ස් ශෝ එකට පස්සේ අද තම‍යි මෙහෙම ත්‍රෙඩ් එකකට සෙට් වෙලා ඉන්නේ.......:D:D:D
    අම්මපා කියපං..... :frown:
    මමත් එහෙම්මමයි... :D
     
    Status
    Not open for further replies.