මම හෙට ට්‍රිප් එකක් යනවා, ඒකට බඩු පැක් කරන ගමන් රේඩියෝ අහන්නෙ![]()
එළකිරි මචන් සුභ ගමන් 
මට නම් ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ

මට නම් ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ
මම හෙට ට්‍රිප් එකක් යනවා, ඒකට බඩු පැක් කරන ගමන් රේඩියෝ අහන්නෙ![]()

මම හෙට ට්‍රිප් එකක් යනවා, ඒකට බඩු පැක් කරන ගමන් රේඩියෝ අහන්නෙ![]()
මම හෙට ට්‍රිප් එකක් යනවා, ඒකට බඩු පැක් කරන ගමන් රේඩියෝ අහන්නෙ![]()

එළකිරි මචන් සුභ ගමන්
මට නම් ට්‍රිප් එකක් ගිය කාලයක් මතක නෑ

යාළුවා;15888205 said:දකුණු කොරියානු රූපවාහිනී සේවාවක් මගින් විකාශනය වූ අසභ්‍ය චිත්‍රපට නැරඹීම හා බෙදාහැරීම කළ උතුරු කොරියානු වැසියන් 80 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.
උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් විසින් පැන වූ නීතියකට අනුව මෙසේ වෙඩි තැබීමට සිදුකර ඇති බවත් , අදාළ චිත්‍රපට හෝ නාලිකා නැරඹීම උතුරු කොරියාවේ තහනම් කර ඇති තත්වයක් තුළ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. මෙම උතුරු කොරියානු වැසියන් 80 දෙනා මහජන ක්‍රීඩාංගනයක මැද තබා 10.000ක් දෙනා බලා සිටියදී වෙඩිතැබීම සිදු කර ඇති බව වැඩිදුරටත් අදාළ පුවත් වාර්තා කරයි. මීට පෙරදී ජනාධිපති තුමාගේ අතීත පෙම්වතියවද මීට සමාන වරදකට වෙඩි තබා ඝාතනය කරන ලදී.


ආ එල එල මචෝ...පරිස්සමින් ගිහින් වරෙන්...
Ah chuuti putha suba gaman![]()

යාළුවා;15888232 said:rediyo karna ekaaneni. oya movie ekenma .hum tere bin ab (tun hi ho) kiyana song eka deepanko![]()

Thanks cedric & sayu ආන්ටී![]()

Thanks malliyoo song ekata![]()

කියවන්න අමාරු නමක් ඇති සින්දුවක් ඉල්ලා, ස්ටයිලා ලිඳේ දැමීමට ඔබ ගත් උත්සහයට අපගේ බලවත් ප්‍රීතිය![]()


